Gossips

රුසියානු ඔත්තුකරුවෙකුට සහ දියණියට විෂ ශරිර ගත කළ දෙදෙනෙකු හඳුනා ගනි

හිටපු රුසියානු ඔත්තුකරුවෙකු වු සර්ජ් ස්කිරිපල් සහ ඔහුගේ දියණිය පසුගිය මාර්තු මාසයේ විෂ ශරිර ගත කර ඝාතනය කිිරිමට උත්සාහ කිරිමේ සිද්ධියට සම්බන්ධ රුසියානුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිට ඇති බවද හෙළිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.