Gossips රුවන්පිටියට අමුතු වැස්සක් (ඡායාරූප) Posted on November 27, 2018 Author admin Comments Off on රුවන්පිටියට අමුතු වැස්සක් (ඡායාරූප) වැලිකන්ද රුවන්පිටිය ඇතුළු ගම්මාන කිහිපයකට ඊයේ දිනයේ කළු පැහැති වර්ෂාවක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.ඔවුන් ප්‍රකාශ කරන්නේ පස්වරුවේ ඇදහැළුණු වර්ෂාව මෙලෙස කළු පැහැති වර්ණයෙන් යුක්ත බවයි.(ඡායාරූප – නිමල් ජයරත්න)