වැලිකන්ද රුවන්පිටිය ඇතුළු ගම්මාන කිහිපයකට ඊයේ දිනයේ කළු පැහැති වර්ෂාවක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් ප්‍රකාශ කරන්නේ පස්වරුවේ ඇදහැළුණු වර්ෂාව මෙලෙස කළු පැහැති වර්ණයෙන් යුක්ත බවයි.
(ඡායාරූප – නිමල් ජයරත්න)
Related Articles
අස්ගිරි මහා විහාරයට අයත් විහාරස්ථානයක නිධන් සොරකමක්
Posted on Author admin
අස්ගිරිය මහා විහාරයට අයත් ජම්බුගහපිටිය ඓතිහාසික අනුරාගල රජමහා විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍යයට හානි කර නිධන් වස්තු සොරාගෙන ගොස් තිබෙනවා. අද අලූයම් කාලයේදී මෙම නිධන් වස්තු සොරාගෙන ඇති අතර, විහාරස්ථානයේ… Read More
බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයා අද අධිකරණයට
Posted on Author admin
බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සහ අනෙක් පුද්ගලයා අද (10) මතුගම මහේස්ත්‍රාත්… Read More
බේකරි හිමියන්ගෙන් රතු එළියක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණවීම හමුවේ තිරිඟු පිටි මිල ඉහළ ගියහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්රවෘත්ති… Read More