ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 181 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා.
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 181 යි ශත 54 ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 18 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.
Related Articles
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අප්‍රේල් 21
Posted on Author admin
26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අප්‍රේල් 21 වනදා දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. හිරු… Read More
ඊයේ හෙරොයින් තොගය සොයාගත් මොරටුව – රාවතාවත්තේ නිවසින් සුවිශේෂී සී.ඩී. පටයක් හමුවෙයි
Posted on Author admin
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More
නොබෙල් සාම ත්‍යාගය සුවිශේෂී චරිත දෙකක් අතර බෙදී යයි
Posted on Author admin
2018 වසර අදාළව නොබෙල් සාම ත්‍යාගය සුවිශේෂීී චරිත දෙකක් අතර බෙදී ගොස් තිබෙනවා. ඒ ස්ත්‍රී දුෂණයට එරෙහිව හඩක් නැගූ නාදියා මුරාඩ් සහ ඩෙනිස් මුක්වේගි අතරයි. අපරාධවලට එරෙහිව ඔවුන් දෙදෙනා කළ සටන ඉතා තීරණාත්මක… Read More