Gossips

රුපියල 181 කඩඉම පසු කරයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 181 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා.
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 181 යි ශත 54 ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 18 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.