Gossips රුපියල 180 ට ළං වෙයි Posted on November 21, 2018 Author admin Comments Off on රුපියල 180 ට ළං වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කළා. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 179 යි ශත බින්දුවයි හතරක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 175 යි ශත 11 ක් ලෙස දැක්වුණා.