ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කළා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 179 යි ශත බින්දුවයි හතරක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 175 යි ශත 11 ක් ලෙස දැක්වුණා.
Related Articles
මන්නාරම සමූහ මිනී වළ ගැන නව පුරාවිද්‍යා මතයක්
Posted on Author admin
මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පෘතුගීසීන් සහ ලන්දේසීන් සමඟ සිදුවූ සටන් වලදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ යැයි පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල… Read More
මාලි රාජ්‍යයේදී මියගිය කපිතාන්වරයා සහ කෝප්‍රල්වරයාගේ දේහ කඩිනමින් දිවයිනට
Posted on Author admin
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය කපිතාන්වරයාගේ සහ කෝප්‍රල්වරයාගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා බව යුද හමුදාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු… Read More
කිරිපැකට් මැතිසබය උණුසුම් කරයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජන බලය කොළඹට විරෝධතාවය අතරතුර ඊට සහභාගි වූ පිරිස් වෙත විෂ මිශ්‍ර කළ බවට සැක කෙරෙන කිරිපැකට් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්… Read More