ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 180 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා.
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180 යි ශත 66 ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 17 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.
Related Articles
අයර්ලන්ත පළමු ඉනිම 508/8යි
Posted on Author admin
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම අතර සූරියවැව – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ කන්ඩායම පළමු ඉනිම අවසානයේ කඩුලු… Read More
හිරු මෙගාබ්ලාස්ට් අද අතුරුගිරියේ
Posted on Author admin
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ අතුරුගිරිය – ලංවා වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ‘‘ෆ්ලෑෂ් බැක්’’… Read More
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පත්කර තිබෙනවා. ඒ, මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමත් සමඟයි. එමෙන්ම… Read More