ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 180 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා.
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180 යි ශත 66 ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 17 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.
Related Articles
2015 වසරේ සිට සිදුවූ දූෂණ වංචා සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක්
Posted on Author admin
2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා සිදුවූ බරපතල වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ… Read More
කොටදෙනියාවේදී ත්‍රිරෝද රථයත් පෙරළී කාන්තාවක් මරුට – තුන්දෙනෙකුට තුවාල (ඡායාරූප)
Posted on Author admin
කොටදෙනියාව – බඩල්ගම – සිරිංගපාත රජයේ වතුයාය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (18) සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…. Read More
දුම්රිය මාර්ග යා කිරීම ගැන උතුරු – දකුණු කොරියානුවන් සාකච්ඡා
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්හි දුම්රිය මාර්ග දේශසීමාව හරහා යා කිරීම පිළිබදව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැන්මුන්ජොම් නගරයේදී අද පැවැත්වෙනවා. යුද්ධයෙන් බෙදුණු කොරියානු අර්ධද්වීපය… Read More