Gossips රුපියල 178 යි ශත 10 ක් වෙයි Posted on November 15, 2018 Author admin Comments Off on රුපියල 178 යි ශත 10 ක් වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කලා. ඒ අනුව, එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 178 යි ශත 10 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 174 යි ශත 17 ක් ලෙස දැක්වුණා.