ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කලා.
ඒ අනුව, එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 178 යි ශත 10 ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 174 යි ශත 17 ක් ලෙස දැක්වුණා.
Related Articles
තර්ජනය සිද්ධියකට ගලගොඩඅත්තේ හිමියන් වරදකරු වේ
Posted on Author admin
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර… Read More
ප්‍රථම Waterdrop Screen සහිත OPPO F9 ජංගම දුරකථනය ළඟදීම වෙළදපොළට
Posted on Author admin
Water drop Screen සහිත ප්‍රථම දුරකථනය ලෙස OPPO F9 ළඟදීම වෙළඳපොළට හඳුන්වාදීමට OPPO ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා. වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත නව OPPO F9 දුරකථනයේ ඉදිරිපස රිසීවර්,කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත්… Read More
පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කිහිපයක් ජනපති සුරතින් විවෘතවෙයි
Posted on Author admin
පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු ව්‍යාපෘති කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) විවෘත කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය… Read More