ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද 172යි ශත 99ක් ලෙස දැක්වුණා.
මිලදී ගැනීම් අනුපාතය සටහන් වුණේ 169යි ශත 10ක් ලෙසයි.
මේ අතර, කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක ද අද පහත වැටීමක් පෙන්නුම් කළා.
Related Articles
පුටින්ගෙන් ට්‍රම්ප්ට ආරාධනයක්
Posted on Author admin
ඇමරිකානු සමුළුව පමා වන්නේ නම්, රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ දැන් පැවැත්වෙන බ්‍රික්ස්… Read More
විදුලිය සැපයුම පස්වරුවේ යථා තත්ත්වයට
Posted on Author admin
නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රය මේ වනවිට ක්‍රියාත්මක කර ඇතත් එය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා තවත් පැය දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව එහි බලගණ කළමණාකරු චන්ද්‍රසිරි… Read More
ගිනිගත් ‘නොට්රඩාම්’ දෙව් මැදුර යළි තැනීමට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥා
Posted on Author admin
ප්‍රංශයේ පැරිස් අගනුවර සේන් නදිය අසබඩ පිහිටි ඵෙතිහාසික ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. වසර 850 ක් පැරණි මධ්‍යතන යුගයට අයත් ගොතික් සම්ප්රදායේ විශිෂ්ඨ… Read More