Gossips රුපියල 172.99යි Posted on October 19, 2018 Author admin Comments Off on රුපියල 172.99යි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද 172යි ශත 99ක් ලෙස දැක්වුණා. මිලදී ගැනීම් අනුපාතය සටහන් වුණේ 169යි ශත 10ක් ලෙසයි. මේ අතර, කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක ද අද පහත වැටීමක් පෙන්නුම් කළා.