Gossips රුපියල 171 ඉක්මවයි Posted on October 4, 2018 Author admin Comments Off on රුපියල 171 ඉක්මවයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්රමාණය වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද සටහන් වූයේ රුපියල් 171 යි ශත 42 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 167 යි ශත 55 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.