ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද සටහන් වූයේ රුපියල් 171 යි ශත 42 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 167 යි ශත 55 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.
Related Articles
කෘෂිකර්ම අමාත්‍යාංශයට පරිසරවේදීන්ගෙනුත් චෝදනාවක්
Posted on Author admin
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට සේනා දළඹුවා සාර්ථකව මර්දනය වී නොමැති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට යම් ආකාරයක සේනා දළඹුවා මර්දනය වී තිබුණ ද මැයි සහ නොවැම්බර්… Read More
නව තාක්කාලි ප්‍රබේදයක්
Posted on Author admin
නේපාලයට ආවේනික තක්කලි ප්‍රබේදයක් වන සැන් මර්සානෝ තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අනෙකුත් තක්කාලිවලට වඩා ඉහළ… Read More
අනවසරයෙන් පතල් කැණීම්වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රත්නපුර – බගවත්ත ප්‍රදේශයේදී කළු ගඟේ අනවසරයෙන් පතල් කැණීම්වල නිරත වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු පතල් කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණද පොලිස්… Read More