Gossips රුපියල 170 පන්නයි Posted on September 21, 2018 Author admin Comments Off on රුපියල 170 පන්නයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා. ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද (21) සටහන් වූයේ රුපියල් 170 යි ශත 65 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 166 යි ශත 78 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.