ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් නව වාර්තාගත පහළ අගයක් සටහන් කළා.
ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද (21) සටහන් වූයේ රුපියල් 170 යි ශත 65 ක් ලෙසයි.
ගැනුම් මිල රුපියල් 166 යි ශත 78 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.
Related Articles
අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ්
Posted on Author admin
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා ලබන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන… Read More
ධාවනය වූ දුම්රිය 8ත්, අද පස්වරුවෙන් පසු අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කරයි
Posted on Author admin
සාකච්ඡාවක් හෝ විසඳුමක් නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර 8, අද පස්වරුවෙන් පසු අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. වර්ජනය පිළිබදව වෘත්තීය… Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට – තෙල් සේවකයින් වර්ජනය අත්හරී
Posted on Author admin
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සමඟම… Read More