Gossips

රුපියල ස්ථාවර වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක් ගත වූ සතිය තුළ දක්නට ලැබුණා.
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඊයේ (25) දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183යි ශත 57ක් ලෙසයි.
රුපියලේ අගය පසුගිය වසර තුළ සියයට 16කින් පහත වැටුණු අතර ආසියාකරයේ දුර්වලතම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළා.
කෙසේ නමුත්, මේ වසර තුළ රුපියල සියයට දශම පහයි පහකින් ශක්තිමත් වී තිබෙනවා.