Gossips

රුපියල ස්ථාවරයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් අද දිනයේත් දක්නට ලැබෙනවා.
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180යි ශත 16ක් ලෙසයි.