පසුගිය 2018 වසර තුළ මහබැංකුව විසින් රුපියල රැක ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එය මෙරට ගෙවුම් ශේෂ අර්බුදයට විසදුම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් මූල්‍යාධාරය… Read More
Related Articles
කැබ් රථ අනතුරකින් 3ක් රෝහලේ
Posted on Author admin
හාලිඇළ ප්‍රදේශයේදී කැබ් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුන්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (28) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙලෙස අනතුර ලක්වූ… Read More
කුසල් ජනිත් සහ ධනංජය නිදහස් කුසලානයට කැඳවයි
Posted on Author admin
ශ්‍රී ලංකාව, බංගලදේශය සහ ඉන්දියාව සහභාගිවන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට එක්වන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද(28) ප්‍රකාශ කළා. එම සංචිතයෙන් නිරෝෂන් දික්වැල්ල ඉවත්… Read More
පාකිස්තානයේ වෙඩි තැබීමකින් 14 ක් මරුට
Posted on Author admin
පාකිස්තානයේ කරච්චි නගරයේදී බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැහැරගැනීමට සිදුකළ පුද්ගලයා විසින් බස් රථයේ සිටි පිරිස පරීක්ෂා… Read More