රුපියල අවප්‍රමාණවීම වැළැක්වීම සඳහා ඇතැම් ආනයන සීමා කිරීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි සූරියවැව – වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ 127 වන උදා ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
