Gossips රුපියල යළි අවප්‍රමාණ වෙයි Posted on January 16, 2019 Author admin Comments Off on රුපියල යළි අවප්‍රමාණ වෙයි පසුගිය සතියේ ස්ථාවරව පැවති රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්‍රමාණ වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දැක්වුණේ 184 යි ශත 3 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 180 යි ශත 6 ක් ලෙස සටහන් වුණා.