පසුගිය සතියේ ස්ථාවරව පැවති රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්‍රමාණ වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දැක්වුණේ 184 යි ශත 3 ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 180 යි ශත 6 ක් ලෙස සටහන් වුණා.
Related Articles
ගල්කිස්සේ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 12 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් අද අලූයම හතරේ සිට පෙරවරු 9 දක්වා ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ… Read More
පස්සර වෙළඳසැළක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
පස්සර නගරයේ වෙළඳසැළක අද අලූයම ඇතිවූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙළඳසැලේ හිමිකරුගේ 62 හැවිරිදි මව, 23 හැවිරිදි නැගණිය… Read More
ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ
Posted on Author admin
මිල සූත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ හෙට සිට ත්‍රී රෝද රථ ගාස්තු සංශෝධනය කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය… Read More