Gossips රුපියල යළි අවප්‍රමාණය වෙයි Posted on December 26, 2018 Author admin Comments Off on රුපියල යළි අවප්‍රමාණය වෙයි ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183යි ශත 17ක් ලෙස අද වාර්තා වුණා. පසුගිය කාලයේ අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල පසුගිය තුන්වනදා තරමක් දුරට අධි ප්‍රමාණය වීමක් වාර්තා වුණා. ඒ ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 180යි ශත 90 ලෙසයි.