ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකව රුපියලේ විකුණුම් මිල රුපියල් 177.23 (177 යි සත 23ක්) ලෙස ශක්තිමත් වී තිබෙනවා.
Related Articles
පාතාලය සමඟ සටන් කළ මාතර පොලිස් සැරයන්, අවසන් ගමන් යයි
Posted on Author admin
මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහගේ අවසන් කටයුතු අද (25) මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා…. Read More
තවත් ඩොලර් බිලියන 200ක චීන ආනයනවලට ඇමරිකාවෙන් බදු
Posted on Author admin
චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවා තිබෙනවා. මෙම ඉහළ බදු, චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 6000කට අධික… Read More
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යධුරය රංජිත් මද්දුම බණ්ඩාරට (ඡායාරූප)
Posted on Author admin
නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර අද(08) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. දැනට ඔහු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරන්නේ. පසුගිය දා සිදුවූ… Read More