ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සදහා හැකි උපරිම අයුරින් මැණික් අපනයනය කරන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති පේශල ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මෙරට මැණික් සදහා විදේශීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
Related Articles
අමාත්‍ය අර්ජුන රණතුංග මාස 6 ක් ඉල්ලයි
Posted on Author admin
මෙරට තුළ ඛනිජ තෙල් පවතින ස්ථාන නිශ්චිත ලෙස සඳහන් කිරීමට තවත් මාස 6 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More
හුංගම අනතුරකින් එක්දරු පියෙකු මරුට
Posted on Author admin
හුංගම, රන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් පුද්ගලික බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) රාත්‍රී සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක්දරු… Read More
වෙනසක් සමඟින් ශ්‍රී ලංකා පිළ හෙට තරඟ බිමට
Posted on Author admin
නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය හෙට (06) ආරම්භ වීමට නියමිතයි. තරඟ 06 කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ…. Read More