ජනවාරි මාසයේ සිට පෙබරවාරි 21 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්රමාණ වී තිබෙනවා.
පසුගිය වසර පුරා වාර්තා වූ රුපියලේ අවප්රමාණ අගය සියයට 2ක්.
එසේම අදාළ කාලසීමාව තුළ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්රමාණ වී ඇති අතර, ස්ටර්ලින් පවුම හමුවේ එම අවප්රමාණය සියයට 5.5ක්.