Gossips රුපියල පහල යයි Posted on November 1, 2018 Author admin Comments Off on රුපියල පහල යයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (01) තවදුරටත් අවප්‍රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සලකුණු කළා.මහ බැංකු විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (01) සටහන් වූයේ රුපියල් 177යි ශත 32ක් ලෙසයි.