ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (01) තවදුරටත් අවප්‍රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සලකුණු කළා.
මහ බැංකු විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (01) සටහන් වූයේ රුපියල් 177යි ශත 32ක් ලෙසයි.
Related Articles
වසර 6 ක් තුළ දරිද්‍රතාවය අඩු කිරීමට රුසියානු ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන්
Posted on Author admin
ඉදිරි වසර 6 ක කාලය තුළ දරිද්‍රතාවය අඩකින් අඩු කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ මොස්කව් නුවරදී අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්… Read More
අපකීර්තිමත් තීන්දුවක් ගැන ඒකාබද්ධය කියයි
Posted on Author admin
විපක්ෂ නායක ධුරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවට කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය, පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම තීන්දුවක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More
දිය නෑමට ගිය දෙදෙනෙකු බිලිගත් දිය වල
Posted on Author admin
නාවලපිටිය ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ගිරිරාජපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙක් සහ 42 හැවිරිදි පුද්ගලයෙක්. මංගල… Read More