ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
විදුලි සැර වැදී තනි දළයා මරුට (ඡායාරූප)
Posted on Author admin
මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තෝරාවිල් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. සතුන්ගෙන් ගොවිපළක ආරක්ෂා කර ගැනීම සඳහා යොදා තිබූ විදුලි රැහැනක පැටලීමෙනුයි ඊයේ (21) මෙම ඇතා මියගොස්… Read More
දුම්වැටි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 7ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ යානයකින් පැමිණි මොවුන් දෙදෙනා ගුවන්… Read More
නවසීලන්තයේ ප්‍රාන්ත 3ක හදිසි තත්ත්වයක්
Posted on Author admin
පැසිෆික් කලාපයට බලපෑ ගිටා සුළි සුළඟ හමා ඒමත් සමඟ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ඇතුළු ප්‍රදේශ තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නවසීලන්ත දකුණු දිවයිනට සුළි සුළඟ අද ළඟාවීමත් සමඟ එහි… Read More