Gossips රුපියල නංවන්න ඇමති බන්දුලගෙන් සැළසුම් Posted on November 25, 2018 Author admin Comments Off on රුපියල නංවන්න ඇමති බන්දුලගෙන් සැළසුම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.