ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දුර්වලවීමක් ඊයේ දක්නට ලැබුණා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 180 ශත 42ක් ලෙසයි. කොළඹ කොටස් වෙළදපොළේ මිල… Read More
Related Articles
පවතින කාලගුණ තත්ත්වයේ අද සිට වෙනසක්
Posted on Author admin
පවතින කාලගුණ තත්ත්වයේ අද සිට වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත්,… Read More
කතිරය පමණක් සලකුණු කරන්නැයි, ඡන්දදායකයන්ට උපදෙස්
Posted on Author admin
හෙට මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී කතිරය පමණක් සලකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ වෙනත් කිසිදු සලකුණක් වලංගු නොවන බවයි. යම් ඡන්ද මධ්‍යස්ථානයක… Read More
කැළණි, මහවැලි සහ මාඔයේ ජල මට්ටම් පහළට – අදත් පළාත් කිහිපයකට වැසි
Posted on Author admin
ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලෙන් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,… Read More