ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පවතින්නේ තවදුරටත් පහළ මට්ටමකයි.
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 174යි ශත 32ක් ලෙස සටහන් වුණා. රුපියල මේ මාසය තුළ සියයට 2.1කින් පහත වැටී ඇති අතර, සැප්තැම්බර් මාසයේදී සියයට 4.7කින් අවප්රමාණ වුණා.
වසරේ මේ දක්වා රුපියලේ වටිනාකම සියයට 12.45කින් පහත වැටී තිබෙනවා.