Gossips

රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් රුපියලේ විකුණුම් අගය අද 163 යි ශත 96 ක් ලෙස සටහන් වුණා.
එය ඊයේ දිනයේදී දැක්වුණේ 163 යි ශත 78 ක් ලෙසයි.
ඩොලරයේ ගැණුම් මිල රුපියල් 160 යි ශත 53 ක් වනවා.
මීට මසකට පෙර රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 161 යි ශත 38 ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 158 යි ශත 18 ක් ලෙස සටහන් වුණා.