මහ බැංකුව අද නිකුත්කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 163 යි ශත 36 ක් ලෙස සටහන් වූ අතර, ගැණුම් මිල 160 යි ශත 16 ක් ලෙස දැක්වුණා.
Related Articles
දුම්රියක් පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Posted on Author admin
හැටන් සහ රොසැල්ල අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. Read More
නිරිතදිග ප්‍රදේශයට අද රාත්‍රියේ තද වැසි
Posted on Author admin
අද රාත්‍රිය වන විට දිවයිනේ නිරතදිග ප්‍රදේශයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා. මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකටම අද දහවල් කාලයේ තද වැසි ඇදහැලුණා…. Read More
රේගු නිලධාරීන් 5 දෙනෙකුට, විදේශ යුවළක් පහර දෙයි
Posted on Author admin
කුවේට් සිට දිවයිනට පැමිණි යුවළකගේ පහරකෑමකට ලක්ව රේගු නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. එම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන්… Read More