Gossips රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි Posted on September 5, 2018 Author admin Comments Off on රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි මහ බැංකුව අද නිකුත්කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා.ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 163 යි ශත 36 ක් ලෙස සටහන් වූ අතර, ගැණුම් මිල 160 යි ශත 16 ක් ලෙස දැක්වුණා.