ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (11) නව වාර්තාගත අගයක් දක්වා පහත වැටුණා. මහබැංකු විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 160.2472ක් ලෙසයි. ඩොලරයක්… Read More
Related Articles
ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව (ඡායාරූප)
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම උදෑසන 7ට ආරම්භ වුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සිටම ඡන්දදායකයින් ඡන්ද පොළ වෙත පැමිණෙමින් සිටින අතර, ඡන්දය ප්‍රකාශ කිරීම… Read More
වතුකරේ ජනතාවත් නව වසරේ ආගමික වතාවත්වලට මුල් තැන දෙයි (ඡායාරූප)
Posted on Author admin
ලැබුවා වූ 2019 නව වසරට ආශීර්වාද පතා මස්කෙළිය සමන් දේවාලයේ විශේෂ දේව පුජා පැවැත්වුණා. අද (01) උදෑසන සිට විශාල බැතිමතුන් පිරිසක් ආගමික වතාවත් සඳහා පැමිණ සිට ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. Read More
ජනපතිගෙන් පොලිසියට උපදෙසක්
Posted on Author admin
පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු… Read More