ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා.
ඒ අනුව එහි විකුණුම් අගය සටහන් වුණේ රුපියල් 161යි ශත 17ක් ලෙසයි.
පෙරේදා වන විට එය ඉතිහාසයේ පළමු වරට ඩොලරයට සාපේක්ෂව රුපියල් 160 සීමාව ඉක්ම වූවා.
Related Articles
අන්තරේ පා ගමනට අධිකරණ නියෝගයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී අද (21) සංවිධාන කර ඇති විරෝධතා පා ගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණය වෙතින් නියෝගයක් ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්… Read More
කිලෝ 3000 ක වී ගොවියෙකුගෙන් මිලදී ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට උපදෙස්
Posted on Author admin
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 3000 දක්වා වැඩි කිරීමට අදාළ අංශ වලට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. එමෙන්ම, කාබනික පොහොර යොදා… Read More
නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති… Read More