Gossips රුපියල තවත් පහළට Posted on June 9, 2018 Author admin Comments Off on රුපියල තවත් පහළට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබුණා. ඒ අනුව එහි විකුණුම් අගය සටහන් වුණේ රුපියල් 161යි ශත 17ක් ලෙසයි. පෙරේදා වන විට එය ඉතිහාසයේ පළමු වරට ඩොලරයට සාපේක්ෂව රුපියල් 160 සීමාව ඉක්ම වූවා.