ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය තවදුරටත් පහළ යමින් අද 162 යි ශත 40 ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 5 ක්.
Related Articles
ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්
Posted on Author admin
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත්… Read More
විපක්ෂ නායක ධුරය ගැන කතානායක තීරණය තවත් කල් යයි
Posted on Author admin
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මතුකර ඇති කරුණු පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරන බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා… Read More
නීතිය හා සාමය හිටපු ඇමතිගේ ලිපියට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ හිටපු අමාත්‍යවරුන්ට පෙර පැවති ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සිදුකළ ලිඛිත ඉල්ලීම ඉටු කළ නොහැකි බව පොලිස්පති පූජිත්… Read More