ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද එකසිය හැට එකේ සීමාව ඉක්මවා ගියා.
එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 157 යි ශත 80 ක් ලෙසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය වනවා.
Related Articles
පෑලියගොඩ කර්මාන්තශාලාවක මිනිස් හිසක්
Posted on Author admin
පෑලියගොඩ – දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් හිසක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම හිස සොයාගත් බවයි. ඒ අනුව අලූත්කඬේ… Read More
නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන පිලිතුරු දෙන්න සූදානම් – හිටපු ජනපති
Posted on Author admin
අර්ජුන් මහේන්ද්රන් මෙරටට රැගෙන ඒමට අග්රාමාත්යවරයා කටයුතු කරන්නේ නම් නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පැපිලියාන… Read More
එක්සත් ජාතික පෙරමුණෙන් දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුයේ මැතිසබය නැවත කැඳවනු, ප්රජාතන්ත්රවාදයට ඉඩ දෙනු… Read More