Gossips රුපියල තවත් අවප්‍රමාණ වෙයි Posted on June 18, 2018 Author admin Comments Off on රුපියල තවත් අවප්‍රමාණ වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද එකසිය හැට එකේ සීමාව ඉක්මවා ගියා. එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 157 යි ශත 80 ක් ලෙසයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය වනවා.