ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 161 දශම 93ක් ලෙසත් ගැනුම් මිල 158 දශම 73ක් ලෙසත් සටහන් වුණා.
Related Articles
ප්රමුඛ කාර්යය රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි
Posted on Author admin
තමාගේ ප්රමුඛ කාර්යය වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කොට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එමඟින් රටේ ජනතාව ආර්ථික හා සාමාජීය වශයෙන් නැංවීම සඳහා කටයුතු… Read More
17 වන දා තීරණයක් ගන්නා බව වෛද්‍යවරුන් කියයි
Posted on Author admin
වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නිර්නාමිකව ඉදිරිපත්… Read More
අද සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් වේ
Posted on Author admin
අද සිට සැප්තැම්බර් 7 වන දා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12යි 11ට යාපනය දිස්ත්‍රික්කයේ කලපූමි, කෝණ්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට… Read More