Gossips රුපියල තවත් අවප්‍රමාණය වෙයි Posted on August 22, 2018 Author admin Comments Off on රුපියල තවත් අවප්‍රමාණය වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 161 දශම 93ක් ලෙසත් ගැනුම් මිල 158 දශම 73ක් ලෙසත් සටහන් වුණා.