Gossips රුපියල ගැන එජාපය කතා කරයි Posted on September 18, 2018 Author admin Comments Off on රුපියල ගැන එජාපය කතා කරයි අනෙකුත් රටවල් හා සැසඳීමේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණවීම අඩු මට්ටමක පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මේ බව සඳහන් කළා.