මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා රුපියල අදාළ කාලය තුළ අවප්‍රමාණය වී නොමැත්තේ ඉන්දියානු රුපියල හමුවේ පමණයි.
ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 159යි ශත 61ක් ලෙස සටහන් වුණා.
Related Articles
පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ… Read More
වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජීවිතක්ෂයට
Posted on Author admin
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ… Read More
හිටපු ඇමති අර්ජුන අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තෙල් සංස්ථා සේවකයින් තවදුරටත් වර්ජනයේ (ඡායාරූප)
Posted on Author admin
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ… Read More