රුපියල අවප්‍රමාණයවීම තුළ ආර්ථික කඩා වැටීමක් සිදුනොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූයේ ද වත්මන් ආණ්ඩුව යටතේ බව ද ඔහු ප්‍රකාශ කළා.
