Gossips රුපියල අවප්‍රමාණවීමේ අවසන් ප්‍රතිඵලය Posted on June 23, 2018 Author admin Comments Off on රුපියල අවප්‍රමාණවීමේ අවසන් ප්‍රතිඵලය ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.