Gossips

රුපියල අවප්‍රමාණය සහ වාහන ආනයනයට සීමා පැනවීම ගැන විවිධ අදහස්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හා වාහන ආනයනය කිරීම සදහා සීමා පැනවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.