Gossips

රුපියල අවප්‍රමාණය වුවද රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට – හර්ෂණ රාජකරුණා

රුපියල අව ප්‍රමාණය වුවද රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.