රුපියල අව ප්‍රමාණය වුවද රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
දිගම ඡන්ද පත්‍රිකාව මූතූර් සහ මඩකලපුවට – කුඩාම පත්‍රිකාව පානදුර නගර සභාවට
Posted on Author admin
මෙවර පළාත් පාලන මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව මුතූර් ප්‍රාදේශීය සභාවට සහ මඩකලපුව මහ නගර සභාව වෙනුවෙන් මුද්‍රණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක… Read More
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
Posted on Author admin
දිවයිනට බස්නාහිර, නිරිත සහ උතුරු දෙසින් ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල සිට කොළඹ, මන්නාරම සහ කන්කසන්තුරය… Read More
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාවට කඩිනම් සහන
Posted on Author admin
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු… Read More