රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
රට වළට ජාතික කථිකාව මැයෙන් රට රකින ජන පවුර සංවිධාන කළ සම්මන්ත්‍රණය පැවැත්වුණේ කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී.
Related Articles
සියදිවි හානි කර ගත් බවට සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරු නිවසකින් හමුවෙයි
Posted on Author admin
මඩකලපුව – වවුනතිව් – කුරිංජාමුනෙයි ප්‍රදේශයේ නිවසක තිබී අද(19) පෙරවරුවේ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා. පොලීසිය කියා සිටියේ දරුවන් දෙදෙනෙකු ද සිටින මෙම යුවළ සියදිවි හානිකරගෙන ඇති බවට… Read More
නීති විරෝධීව ගෙන ආ රත්රන් සමග කටුනායකදී පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීති විරෝධීව ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා හම්බන්තොට පදිංචි 29 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙක්… Read More
ජනවාරි 5 පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව ඡන්ද සහ සීමානිර්ණ කොමිසම කියයි
Posted on Author admin
ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 05 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා…. Read More