රුපියල අවප්රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මන්ත්රණයකට එක්වෙමින්.
රට වළට ජාතික කථිකාව මැයෙන් රට රකින ජන පවුර සංවිධාන කළ සම්මන්ත්රණය පැවැත්වුණේ කොළඹ ශ්රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී.
