ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෝටර් රථවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ.
Related Articles
ඉන්දියාවේ අද මැතිවරණයක්
Posted on Author admin
ඉන්දියාවේ ඊසානදිග කෙළවර බංග්ලාදේශ දේශ සීමාවේ පිහිටි ත්‍රීපුර ප්‍රාන්තයේ මැතිවරණය අද පැවත්වෙනවා. කොමියුනිස්ට් බලකොටුවක් වූ මෙම ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ… Read More
අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
Posted on Author admin
හම්බන්තොට – තංගල්ල මාර්ගයේ තංගලුවේල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය අද අලුයම වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියට ඇදුනු ලොරි රථය පසුපස හඹා ගිය පොලිසිය එහි තිබී අනවසරයෙන්… Read More
අයි.එස්. යුරෝපයේ ප්‍රහාර රැසකට සැරසෙන බවට තොරතුරු
Posted on Author admin
අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යුරෝපය පුරා නව ප්‍රහාර රැසක් සැලසුම් කරන බවට බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙලේ පුවත්පතක් අනාවරණ කළා. බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පත සඳහන් කළ පරිදි පුද්ගලයින්… Read More