Gossips

රුපියල අවප්‍රමාණය ගැන පිවිතුරු හෙළ උරුමය කථා කරයි

රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථික ගැටලූ වලට එකම විසඳුම වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා රට පාලනය කළ හැකි පිරිසකට භාර දීම බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.