රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථික ගැටලූ වලට එකම විසඳුම වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා රට පාලනය කළ හැකි පිරිසකට භාර දීම බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රිදීමාලියද්දේ 46 ක් ඇප ලැබෙනතුරු පැය ගණනක් සිරමැදිරියේ
Posted on Author admin
පොලිස් නියෝග පැහැර හරිමින් නීතිමය කටයුතුවලට සහය නොදැක්වීම යටතේ මහියංගණය අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ 46 දෙනෙකුට ඇප ලබාගන්නා තුරු බොහෝ වේලාවක් උසාවි සිර මැදිරිය තුළ ගතකිරීමට සිදුවීමේ… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි -13වන කාර් රථය මොණරාගලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ
Posted on Author admin
21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේදී ආරම්භ වනවා. එහි පළමු තරගය සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරයි පැවැත්වෙන්නේ. මේ ලෝක කුසලා පාපන්දු තරගාවලිය වෙනුවෙන් හිරු තබන සටහනක්. Read More