වර්තමාන ආණ්ඩුවේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
සෞදි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට සැරසේ
Posted on Author admin
සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුගේ පාකිස්තාන සංචාරයේදී තලේබාන් නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ වසර 17 ක් පුරාවට පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම එහි අරමුණයි. පාකිස්තානයේ… Read More
එංගලන්ත තරඟාවලියේ ප්‍රවේශපත් සම්බන්යෙන් ආ චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු
Posted on Author admin
එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී තරඟ නැරඹීම සඳහා විදෙස් ප්‍රේක්ෂකයින්ට ඉහළ මිලකට ප්‍රවේශපත් අලෙවි කරන බවට එංගලන්ත මාධ්‍ය එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප… Read More
නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතුයි – ඒකාබද්ධ විපක්ෂය
Posted on Author admin
වර්තමානයේ රට තුළ ඇති වෙමින් පවතින තත්ත්වයන් හමුවේ වැඩිම බලපෑම් එල්ල විය හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More