Gossips රුපියල අවප්‍රමණයට හේතුව බන්දුල හෙළි කරයි Posted on October 23, 2018 Author admin Comments Off on රුපියල අවප්‍රමණයට හේතුව බන්දුල හෙළි කරයි වර්තමාන ආණ්ඩුවේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.