Gossips

රුපියල අර්බුදයක් නොවන බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අර්බුදයක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ ගැටළු ඉදිරිපත් කිරීමට ක්ෂණික දුරකතන අංකයක්ද හඳුන්වා දුන් අතර, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබාදුන්නා.
ඉන්ධන මිල සූත්‍රයද 2025 වන තෙක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.