ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 182.27 ක් ලෙස තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
Related Articles
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. අනතුරුව අධිකරණ කටයුතු පස්වරු 5 දක්වා කල් තබා ඇති බවයි… Read More
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
Posted on Author admin
කළුතර පයාගල ප්‍රදේශයේදී ඊයේ (17) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් ආනවරණය වී නැහැ. ඝාතනය සිදුකල… Read More
ඒකාබද්ධ විපක්ෂය නම වෙනස් කරයි
Posted on Author admin
ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ. Read More