Gossips රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක් Posted on September 26, 2018 Author admin Comments Off on රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වුවද ආණ්ඩුව ඊට සාර්ථකව මුහුණ දුන් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විපක්ෂය නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි.