ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ බැස තිබෙනවා.
ඒ අනුව අද(14) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 155 යි ශත 90ක් ලෙසයි.
ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම මීට හේතුවී ඇති බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.
Related Articles
දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 98කට සීමා වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කිසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්… Read More
උතුරු කොරියාව කනස්සල්ලෙන්
Posted on Author admin
සිය නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වීම පිළිබඳව උතුරු කොරියාව කනස්සල්ල පළ කර තිබෙනවා. ඇමරිකානු නායකයා ඊයේ (24) ලිපියක් යොමුකරමින්… Read More
ප්‍රවාහන පහසුකම් සාමාන්‍ය පරිදි, සිසුන් සහ රාජ්‍ය සේවකයන්ගේ පැමිණීමේ අඩුවක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (05) සංවිධාන කර ඇති ජනබලය විරෝධතාව පිළිබඳව අනාවරණය වීමත් සමඟ කොළඹ පාසල් රැසක සිසුන්ගේ සහ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි… Read More