Gossips

රුපියලේ අගය පහලට

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලූම පහත වැටීමත් සමඟ රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් ඊයේ (20) දක්නට ලැබුණා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (20) සටහන් වූයේ රුපියල් 156 යි ශත 40 ත් 50 ත් අතරයි. බ්‍රහස්පතින්දා එය රුපියල් 156 යි ශත 20ත් 35 ත් අතර පැවතුණා.
රුපියලේ අගය පසුගිය බදාදා රුපියල් 156 යි ශත 50 ක් ලෙස වාර්තා ගත ලෙස පහත වැටුණා.
රුපියලේ අගය මේ වසරේදී මේ දක්වා සියයට 1 යි දශම 9 කින් පහත වැටී තිබෙනවා.