බැංකු සහ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා.
රුපියලේ අගය බ්රහස්පතින්දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 154යි ශත 15ත්, 20ත් අතර පැවති අතර, ඊයේ වන විට එය රුපියල් 154යි ශත 30ත්, 35ත් අතර ප්රමාණයකට පහත වැටුණා.
ගත වූ සතිය තුළ රුපියලේ අගය සියයට දශම 4කින් පහත වැටී තිබෙනවා.