ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 176යි ශත 66ක් ලෙසයි.
ඒ අනුව මේ වසරේදී රුපියල ශක්තිමත්වීම සියයට 5කට ආසන්න වන අතර, පසුගිය වසරේදී රුපියල සියයට 16කින් පමණ අව ප්‍රමාණ වුණා.
