Gossips

රුපියලේ අගය තවත් පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 162යි ශත 99ක් ලෙසයි.