ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 162යි ශත 99ක් ලෙසයි.
Related Articles
යාපනය නිවසකට හානි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් ගසා දේපළවලට හානි සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරුවන් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි… Read More
බැංකු පොලී අනුපාත අඩු කිරිමේ අවශ්‍යතාවයක්
Posted on Author admin
පෞද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා බැංකු පොලී අනුපාත අඩු කිරීමේ අවශ්‍යතාව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දෙනවා. වසරේ දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම්… Read More
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන තරඟයට කණ්ඩායමට කැඳවූ සුපිරි පිතිකරු
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා මැදපෙළ පිතිකරණයේ වෙනසක් සිදුකිරීමට බංගලාදේශ තේරීම් කමිටුව සූදානම් වනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම තරඟයේ දී මැදපෙළ… Read More