රුපියල ශක්තිමත් කිරීම සඳහා මේ වසරේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. 
ඒ, බත්තරමුල්ල – වෝටර්ස් එජ් පරිශ්‍රයේ ඊයේ පැවති උත්සවයට එක්වෙමින්. 
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි කාලය තුළදී මෙරට සංවර්ධන කටයුතු ද තවදුරටත් සිදුකරගෙන යෑමට ද පියවර ගන්නා බවයි.



