රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ කාන්තාවක කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ අද (28) උදෑසන ඇය තායිලන්තය බලා යාමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ 32 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවගේ ගමන් මල්ලේ සඟවාගෙන තිබියදී මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇති බව සඳහන්.
