Gossips රුපියල් මිලියන 6 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට Posted on December 24, 2018 Author admin Comments Off on රුපියල් මිලියන 6 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 6 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු පෑලියගොඩදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.